සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී
තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ
වැටුණු මහ වරුසා මතක්වේ නුඹ රැඳී දෑසේ
සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී
තවම මා නොදුටූ සිනහකැන් හමුනොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි අයැදිමී නිඹඳේ
සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී